
150ක දෙමළ භාෂා පාඨමාලාව
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් 1/2018 චක්‍රලේනයට අනුව රාජ්‍ය නිලධාරීන් සදහා පැය 150ක දෙමළ භාෂා පාඨමාලාවේ පවත්වා එම පාඨමාලාවට සහභාගි වු නිධාරින්ගේ භාෂා හැකියාව හා දෙමළ සංස්කෘතිකට අදාල නර්තන ඇතුලත් කලාත්ම වැඩ සටහන 2023.08.13 වන දින බුලත්කොහුපිටිය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ සිදු කරන ලදි..මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිධාරින් හා පාඨමාලාභින් හා ඔවුන්ගේ පවුල් වල හිතවතුන් සහභාගි විය.මෙම වැඩ සටහන සම්බන්ධිකරණ ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකරන නිළධාරි ජනක ඉහලගොඩ මහතා විසින් මෙහෙයවු අතර පාඨමාලාවේ උපදේශක වරයා ලෙස රාජ් මොහාන් මහතා සිදුකරන ලදි..මුළු පාඨමාලා උදවු කල සැම දෙනාටම ජනක මහතා ස්තුතියි පුදකරන ලදි...















