
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව 2026.05.27 සිට 2026.06.02 දක්වා පැවැත්වෙන "වෙසක් සතිය" නිමිත්තෙන් බුලත්කොහුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වය පෙරදැරිව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සහයෝගයෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය වෙසක් සතිය 2026.05.27 වන දින ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් මධූෂී පී.අබේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය වෙසක් දින සැමරුම් සජීව විකාශය සිදු කෙරෙන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මෙහෙයුම් මැදිරි පරිශ්‍රයේ සිට මෙසේ ආරම්භ කෙරිණි.















