|
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
ගම් දහසක් වැඩ දහසක් ප්‍රජා ශක්ති 2026

ගම් දහසක් - වැඩ දහසක් | ප්‍රජා ශක්ති 2026
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටු දැකීම සඳහා මහජන බදු මුදල් රුපියල් මිලියන 25,000 ක් වැය කර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ව්‍යාපෘතීන් හි සමාරම්භය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමා සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් මධූෂී පී.අබේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.06.02 වන උඩපොත, බුලත්කොහුපිටිය සහ තෙල්කුමුදුවල වසම්හි දී සිදු කෙරිණ.
මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාස නියෝජනය කරන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) තේජා කේ.ජයසූරීය මහත්මිය ඇතුළු කාර්යාල නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ සමුර්ධි සංවර්ධන නිලධාරිවරුන්, කෘෂි උපදේශකතුමන් සමගින් ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ නිලධාරී මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.
කාර්යය මණ්ඩලය
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ජේ.එම්.ආර්.ජයසුන්දර |
| රැකියා ඉතිහාසය |
සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, යටියන්තොට.
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් - I |
||
| නම | ඩී.ඒ.සිතාරා වී.වික්‍රමරත්න | |
ගණකාධිකාරි |
||
| නම | ඩබ්.එම්.සී.කේ.බි.විජේකෝන් | |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
සහකාර අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) |
||
| නම | පී.සුනිල් ශාන්ත | |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
||
| නම | ජේ.ඒ.ටී.කේ.ජයසූරිය | |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන නිළධාරී
| නම- තනතුර පුරප්පාඩුව පවතී | ||
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය |
හැඳින්වීම
අපගේ දැක්ම
2020 " දී බුලත්කොහුපිටිය කෑගලු දිසාවේ සොදුරුතම නිවහනයි."අපගේ මෙහෙවර
පවත්නා සියලු සම්පත් රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව නිසි ලෙස කළමනාකරණය කර ලබාගන්නා අඛණ්ඩ සංවර්ධනය වඩාත් කාර්යක්ෂමව ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවිෂ්ට කරලීම.බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබඳ බිඳක්...
බුලත්කොහුපිටිය ප්‍රා.ලේ. කාර්යාලය සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උතුරින් ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයද, නැගෙනහිරින් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහල කෝරලය ප්‍රා.ලේ. කොට්ඨාශයද, දකුණින් යටියන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයද, බටහිරින් රුවන්වැල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයද, යාබදව පිහිටි මනරම් භූම් භාගයක පිහිටා ඇත.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 1998-12-18 දින සිට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කර පරිපාලන කටයුතු සඳහා ස්ථාපිත කර ඇත. මෙම කොට්ඨාශය ගලිගමුව හා යටියන්තොට මැතිවරණ කොට්ඨාශ වලද බුලත්කොහුපිටිය , පිංදෙනිය , රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශයන්ටද රුවන්වැල්ල , කෑගල්ල යන අධිකරණ බල ප්‍රදේශයන්ටද අයත් වේ. ග්‍රාම නිළධාරී වසම් 27කින් සමන්විත මෙම කොට්ඨාශයේ මුළු ජනගහණය 46192 ක් පමණ වේ.
පාරිසරික හා ස්වභාව සෞන්දර්යාත්මක අතින් ඉතා ඉහළ අගයක් උසුලන මෙම කොට්ඨාශය රිකිලි ඇල්ල, නලඟන ඇල්ල, රුක්මල් ඇල්ල ආදී දියඇලි සමූහයකින්ද පැලැම්පිටිය, දේදුගල වැනි තෙත් සදාහරිත පාරිසරික කලාප වලින් ද , ගනේගොඩ පුරාණ රජමහා විහාරය, කටාරංගල රජමහා විහාරය වැනි ඓතිහාසික ස්ථාන් වලින් ද පොහොසත් කලාපයක් වේ.
තේමා පාඨය
ප්‍රදේශයේ උන්නතිය සඳහා වන විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්
අගයන්
- කණ්ඩායම් හැඟීම් හා එකමුතු බව,
- නළධාරීන් අවංක හා අන්‍යෝනය විශ්වාසවන්ත බව,
- අ්ත්ම විශ්වාසයෙන් හා පෞරුෂත්වයෙන් යුතු බව,
- නිර්මාණශීලී දායකත්වය,
- සමානාත්මතාවය,
- අචාරධර්ම පිළිපැදීම ,
- වගවීම,
- විනිවිදභාවය,
- නීතියේ ආධිපත්‍ය,
- පුරෝකථනය.
1998 සිට සේවය කල ප්ර්රාදේශීය ලේකම් වරු
| නම | සිට | දක්වා |
| ඩි.ආර්.ගුණවර්ධන මයා | 1998.12.21 | 2006.12.25 |
| කේ.පී.පෙරේරා මයා | 2006.12.26 | 2010.02.25 |
| ආර්.කේ.සමන් අනුර මයා | 2010.02.26 | 2013.01.26 |
| ජේ.එම්.ආර්.ජයසුන්දර මිය | 2013.02.01 |
GN Divisions (3)
| Grama Niladhari Division |
Photo | Grama Niladhari Name | Official Address | Contact No. |
| Kabagamuwa |
D.V.Senarathna | 077-5591600 | ||
| Higgoda | N.A.D.S Gunasinghe | 071-1014951 | ||
| Kanangamuwa | H S M J Bandara(Acting) | 077-0636511 | ||
| Puspane | M.R.Priyanka Chithrani | 077-4300936 | ||
| Getiyamulla | D V Senarathna | 076-7911202 | ||
| Alawathura | Sunethra Priyangani | 076-7941914 | ||
| Ambuwakka | Sunethra Priyangani(Acting) | 076-7941914 | ||
| Thelkumuduwala | H.R.T.P.Kumari | 071-4116951 | ||
| Ampagala | E M K S Edirisinghe | 072-9333904 | ||
| Kiriporuwa | H.R.T.P.Kumari | 071-4116951 | ||
| Panapitiya | K.L.N.P.Bandara | 071-9546036 | ||
| Haloluwa | K.L.N.P.Bandara | 071-9546036 | ||
| Punahela | W.A.S.N.Wirasagoda | 071-3646605 | ||
| Kendawa | A.Kaleipriya | 072-2519169 | ||
| Wegalla | S.M.I.B.Senanayaka | 071-7018615 | ||
| Narangala | R.P.W.L.Dayarathna | 071-6869917 | ||
| Ambamalla | W.A.N.S.Wirasagoda | 071-3646605 | ||
| Udapotha | H.M.S.G.Bandara | 077-0636511 | ||
| Rangalla | T.A.Inoka Udeni | 071-9155552 | ||
| Lewala | P.T.L.M.Thelambugala | 071-6954709 | ||
| Bulathkohupitiya | G.R.P.S.Gunasekara | 077-3191349 | ||
| Urumeewala | S.M.M.Senewirathne | 077-5562333 | ||
| Newsmiyar Ihala | M.R.U.D.Senawirathna | 077-5591600 | ||
| Uduwa | E.M.K.S.Edirisinghe | 071-9742564 | ||
| Neluwakkana | K.R.W.D.Wasantha Kumara | 077-2153571 | ||
| Palampitiya | I.D.I.S.Dharmarathna | 077-0836165 | ||
| Dedugala | E.M.K.S.Edirisinghe | 071-9742564 | ||
Page 1 of 2






















