ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| එච්.නන්දසේන මයා | රා.ක.ස.සේ. |
ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර වශයෙන් රාජකාරී කටයුතු කිරීම. ආයතන අංශ අධීක්ෂණය. ග්‍රාම නිළධාරින් හා සංවර්ධන නිළධාරින් අනෙකුත් සියලුම නිළධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම. සියලු නිළධාරින්ට රාජකාරී පැවරීම සම්බන්ධ රාජකාරී. රාජ්‍ය පරිපාලන , රාජ්‍ය සේවා කොමිෂන් සභා, පළාත් සභා, විශ්‍රාම වැටුප්, ඒකාබද්ධ සේවා, චක්‍රලේඛ ගොනු පවත්වාගෙන යාම. ග්‍රාම නිළධාරින් හා සංවර්ධන නිළධාරින් අනෙකුත් සියලුම නිළධාරින්ගේ ස්ථාන මාරු සම්බන්ධ රාජකාරී. පරිපාලන නිළධාරීන් නොමැති විට රාජකාරී ආවරණය කිරීම. පෙරටු කාර්යාල කටයුතු අධීක්ෂණය. කාර්යාලීය යතුරු රාජකාරී. |
|
| ජී.සී.අසුරමාන්න මිය | රා.ක.ස | සංවර්ධන නිළධාරි, ග්‍රාම නිළධාරි පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම හා ඊට අදාල කටයුතු. | |
| රා.ක.ස | නවාඩු ,ගමන් වියදම් | ||
| ජේ.ඒ.කේ.කේ.ජයසිංහ | රා.ක.ස.සේ. |
ශිෂ්‍යාධාර අයදුම්පත් පිළියෙල කිරීම , බෞද්ධ කටයුතු, සංස්කෘතික කටයුතු, විදේශ සේවා සම්බන්ධ කටයුතු, අග්රභාර රක්ෂණ, විදුලි සම්බන්ධ, රණවිරු තොරතුරු සම්න්ධ, සමථ කරන වැඩසටහන්, පුරා විද්‍යා කටයුතු, වැවිලි ප්‍රජා සම්බන්ධ කටයුතු, ජූරි සහතික නාමාවලි සැකසීම්. |
|
| කේ.සී.පී.වර්ණකුල | රා.ක.ස.සේ. |
දැව බලපත්‍ර නිකුත් කිරීම. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම, සත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම, සියලුම වසම් වල දැව ගැටලු සම්බන්ධ රාජකාරි කටයුතු, ක්ෂේත්‍ර නිළධාරීන්ගේ කළ සහ ඉදිරි වැඩසටහන් පිළිබඳ රාජකාරී |
|
| තිළිණි පද්මසිංහ | රා.ක.ස.සේ. |
කාර්යාලීය වාහන සම්බන්ධ කටයුතු, දුම්රිය බලපත් නිකුත් කිරිම හා බිල්පත් නිරවුල් කිරීම, ජලය, විදුලිය, දුරකථන සම්බන්ධ බිල්පත් සම්බන්ධීකරණ කටයුතු, පවිත්‍රතා සේවය හා ආරක්ෂක සේවය සම්බන්ධ කටයුතු, කාර්යමණ්ඩල පුහුණු වැඩසටහන්, ආදායම් සහතික නිකුත් කිරීම සම්බන්ධ කටයුතු, වාහන දඩ සම්බන්ධ කටයුතු. |
|
| එම්.එම්.කේ.මදුරසිංහ | රා.ක.ස.සේ. |
අත්තිකාරම් B ගිණුමෙන් ණය ලබාදීම හා ආපදා ණය අත්තිකාරම් ලබා දීම. සුරාබදු බලපත්‍ර ලබාදීම, පරිසර සංවර්ධන කටයුතු පිළිබඳ රාජකාරී, මානව සම්පත් සංවර්ධන කටයුතු, ග්‍රාම නිළධාරී පැමිණිලි පිටපත් නිකුත් කිරීම, පොලිස් සේවයට හා ත්‍රිවිධහමුදා සේවයට බඳවා ගැනීම් පිළිබඳ වාර්තා ලබාදීම, මියගිය පුද්ගලයන් හා යැපෙන්නන් පිළිබඳ වාර්තා ලබාදීම. |
|
| එච්.පී.සී.එන්.කුමාරි | සං.නි |
දෛනික තැපෑල, ඉදිරි/ කළ වැඩසටහන් සංවර්ධන නිළධාරී තරුණ සේවා කටයුතු නිපුණතා සංවර්ධන ක්‍රීඩා කටයුතු, දිස්ත්‍රික් නිවාස, විදාතා, ඵලදායීතා,සෞඛ්‍ය කටයුතු, ඩෙංගු මර්ධන වැඩසටහන්, පේෂ කර්මාන්ත, ව්‍යවසාය සංවර්ධන, කුඩා ව්‍යාපාර හා තුරුණු දිවිය ණය යෝජනා ක්‍රමය, මැතිවරණ කටයුතු. |
|
| ආර්.කේ.වීරසිංහ | සං.නි |
වැලි,පස් කැණීම් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම, කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම, මහජන ආධාර සම්බන්ධ කටයුතු, ගිනිඅවි බලපත්‍ර සම්බන්ධ කටයුතු, රෝගාධාර, වැඩිහිටි දීමනා සම්බන්ධ කටයුතු, රජයේ ඉඩම් වල පසු අයිතිය නම් කිරිම. |
|
| එම්.ආර්.ජේ.එස්.කුමාරි | සං.නි |
ආපදා කළමනාකරණ සම්බන්ධ කටයුතු
|
|
| එස්.ඩබ්.ඩී.යාපා | සං.නි | ව්‍යාපාර නාම, ග්‍රාම සංවර්ධන සමිති, සවේච්චා සමිති තොරතුරු ලබාදීම. |
සමාජ සේවා අංශය
| දැක්ම | |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| පී.පී.ඩී.කුමාරසිංහ |
සංවර්ධන නිළධාරී ආපදා සහන සේවා |
ආපදා සහන සේවා | |
| බී.ආර්.එන්.කේ.විජේරත්න | සමාජ සේවා සංවර්ධන නිළධාරී | සමාජ සේවා | |
| එම්.එල්.ඒ.ටී.මුණසිංහ | විදේශ රැකියා සංවර්ධන නිළධාරී | විදේශ රැකියා | |
| කේ.අරුණ ශාන්ති | සමාජ සේවා නිළධාරී | සමාජ සේවා | |
| ඒ.එන්.එම්.ලියනගේ | සංවර්ධන නිළධාරී | සමාජ සේවා | |
| ඩබ්.ඒ. ප්‍රියන්ත අජිත් කුමාර | සමාජ සේවා නිළධාරී | සමාජ සේවා | |
| එස්.එස්.ටී.අබේවංශ | කළමනාකරණ සහකාර | ආපදා විශයය | |
| ඩබ්.ආර්.ඒ.ඩී.රොද්‍රිගෝ | සංවර්ධන නිළධාරී | සමාජ සේවා උපදේශන |
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| ඩී.ආර්.නවරත්න මැණිකේ | සංවර්ධන සම්බන්ධීකාරක |
ව්‍යාපාර නාම ලියාපදිංචි පරීක්ෂාව සහ ව්‍යාපෘති ශක්‍යතා පරීක්ෂණ වල ප්‍රගති වාර්තා සැකසීම |
|
| ඩබ්.ඒ.ජී.සකුන්තලා | සං.නි | පළාත් සභා ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යන හා ප්‍රගති වාර්තා සැකසීම | |
| බී.එච්.පී.ආර්.හේවාවසම් | රා.ක.ස.සේ | රේඛීය අමාත්‍යංශ සංවර්ධන කටයුතු | |
| වයි.එච්.ආර්.ඩී.පී.පීරිස් | සං.සහකාර | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ ව්‍යාපෘති | |
| ආර්.ඒ.ටි.එම්.ධර්මරත්න | තාක්ෂණ සහායක |
ඇස්තමේන්තු සකස් කිරීම ඉදිකිරීම් ව්‍යාපෘති අධීක්ෂණය ඉදිකිරීම් ව්‍යාපෘති අවසානයේ විධිමත් පරිදි අවශ්‍ය කටයුතු යෙදීම රැඳවුම් මුදල් නිදහස් කිරීමට නිර්දේශ ලබාදීම ඉදිකිරීම් ව්‍යාපෘති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා දළ සැලසුම් පිළියෙල කිරීම |
|
| එම්.ජී.ආර්.සී.ගුණතිලක | කාර්මික නිලධාරී | ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා දළ සැලසුම් පිළියෙල කිරීම | |
| බී.ටී.සී.පී.කුමාරී | ක්ෂේත්‍ර සහකාර | ව්‍යාපෘති ශක්‍යතා පරීක්ෂාව, ප්‍රගති වාර්තා සැකසීම | |
| කේ.වී.සී.ගුණසේකර | රා.ක.ස. | පළාත් සභා ව්‍යාපෘති |
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| කේ.ආර්.සී.කුමාරි | රා.ක.ස.සේ. | මුදල් සහකාර තනතුරට අදාල රාජකාරී කටයුතු | |
| එල්.ආර්.එන්.ටී.රණවක | රා.ක.ස.සේ. |
මධ්‍යම රජය හා පළාත් සභා මුදල් පොත |
|
| ඩබ්.ඒ.අබේරත්න | රා.ක.ස.සේ. | ගබඩා සහකරු, කාර්යාලයේ නඩත්තු කටයුතු | |
| ඒ.පී.ධම්මිකා | රා.ක.ස.සේ. | මුදල් අයකැමි(සරප්) | |
| පී.ජේ.ඒ.සී.මහින්දරත්න | රා.ක.ස.සේ. |
අත්තිකාරම් B ගිණුම, ප්‍රසම්පාදන, සංවර්ධන අංශය හැර අනෙකුත් සියලුම වවුචර පරීක්ෂාව |
|
| එම්.ඒ.එෆ්.රිෆ්නා | රා.ක.ස.සේ. |
මධ්‍යම රජය හා පළාත් සභා වැටුප් ලොජරය Pay roll වැඩසටහන මධ්‍යම රජය හා පළාත් සභා පොදු තැන්පතු ගිණුම් |
|
| ඊ.ඒ.එම්.පී.ඒකනායක | සං.නි | වැය ලොජර්, බැංකු සසැඳුම් ප්‍රකාශ- මධ්‍යම රජය හා පළාත් | |
| පී.එල්.සී.ඩී.බංඩාර | ආර්ථික සං.නි | ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| එච්.ආර්.ඒ.එස්.සේනාරත්න | සං.නි | රෙජිස්ට්‍රාර් අංශයේ රාජකාරි | |
| පී.කේ.සී.පී.ගුණසිංහ | සං.නි | රෙජිස්ට්‍රාර් අංශයේ රාජකාරි | |
| බී.එස්.ටී.බණ්ඩාර | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | රෙජිස්ට්‍රාර් අංශයේ රාජකාරි |
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| එස්.ඩී.ගමගේ | ලේඛන සහකාර | විශාම වැටුප් සම්බන්ධ රාජකාරි | |
| ඒ.එන්.එම්.සී.අලහකෝන් | සංවර්ධන නිලධාරී | විශාම වැටුප් සම්බන්ධ රාජකාරි |
ළමා හා කාන්තා සංවර්ධන අංශය
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| කේ.ඒ.දුමින්දා අයිරාංගනී | ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු | |
| එම්.එන්.එෆ්.අසීසා | රා.ක.ස.සේ. | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු | |
| එස්.එච්.එස්.ජී.දයාරත්න | උපදේශන සහකාර | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු | |
| ඩබ්.ටී.ජී.උදයකුමාරී | වනිතා සං.නි | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු | |
| එම්.වී.එම්.පී.කුමාරි | මුල් ළමාවිය සංවර්ධන සහකාර | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු | |
| කේ.ඒ.ශ්‍යාමලී ධනූෂා කුමාරි | ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී | ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු |
හැඳුනුම්පත් අංශය
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| එච්.එච්.ඩී.කුමාරි | සංවර්ධන නිලධාරී | හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ රාජකාරි | |
| යූ.අශෝක සිරිරත්න | සංවර්ධන නිලධාරී | හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ රාජකාරි |
ඉඩම් අංශය
| ඡායාරූපය | නම | තනතුර | විශය /රාජකාරිය |
| ජේ.ඒ.තමාරා ශිරෝමලී | සං.නි | ඉඩම් අත්පත් | |
| යූ.ආර්. බී.අමාලි සුමනතිස්ස | සං.නි | කෘෂිකර්ම සං. නිලධාරී | |
| කේ.ආර්.ජී.කේ.අබේරත්න | සං.නි | කෘෂිකර්ම සං. නිලධාරී | |
| කේ.වී.එන්.රත්නසිරි | රා.ක.ස.සේ. | ඉඩම් විෂයට අදාල කාර්යන් | |
| ජී.ආර්.ටී.පී.ගුණසේකර | රා.ක.ස.සේ. | ඉඩම් විෂයට අදාල කාර්යන් | |
| කේ.ඒ.ජී.එස්.ඩී.කරුණාතිලක | සං.නි | ඉඩම් අත්පත් | |
| ඩී.පී.ඩී.පුෂ්පකුමාර | සං.නි | බදු | |
| වී.එස්.ජී.විජේවර්ධන | ජනපද නිලධාරී | ඉඩම් විෂයට අදාල කාර්යන් | |
| ජී.පී.කේ.කේ.රාජපක්ෂ | ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී | ඉඩම් පරිහරණ | |
| පී.කේ.ටී.සුමනරත්න | සං.නි | කෘෂිකර්ම |















